සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීන ආධාර ඇතිව ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටට, අමාත්‍ය මලික් සමරවික්‍රම …

Podu Jana Peramunaචීන රජයේ සහය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටදී ඉදි කිරීමට කටයුතු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සදහන් කරයි. “සහශ්‍රයේ සිට නව යුගයකට – ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු – ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” මැයෙන් ඊයේ (23) දින මෙරට චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරන ලද්දේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජනයක් බවත් එම ව්‍යපෘතිය ලබන වසරේදී ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට