සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර..

Podu Jana Peramunaවැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (23) දින දිවුරුම් දෙන ලදි. සිය දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේදී සිදුකළ අතර එම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට