සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයෙන් බෝ වන රෝග පැතිර යාමේ වැඩි ඉඩක්, ජලය උණුකර පානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය යටතේ බෝ වන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටියි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කරයි. ඒ අනුව ජලය උණුකර නිවා පරිභෝජනයට ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට