සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද උතුරේ සංචාරයක..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම පළාත තුළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරයා අද දිනයේදී කිළිනොච්චිය හා යාපනය දිස්‌ත්‍රික්‌කවල සංචාරය කරනු ඇත. මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේදී සහ යාපනයේදී සමාලෝචන රැස්‌වීම් දෙකක්‌ද පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සදහා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රජයේ නිලධාරීන් රැසන් සහභාගි වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට