අදින් පසු වැසි තත්ත්වයේ අඩුවක්..?
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය අද (28) සිට පහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් නිරිත දිග මෝසම් ලක්ෂණ පහළවීම නිසා බස්‌නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.