සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

16 දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක හමුවට …

Podu Jana Peramunaආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද (30)දින විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති අතර එහිදී රටේ දේශපාලන තත්ත්වය පිළිබදව සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව දෙපාර්ශවයම තීරණයකට එළෙඹීමට නියමිත බවට වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට