සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයාට සමෘද්ධි කොඩියක් පැළදවයි….

Podu Jana Peramunaජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පැළඳවීම ඊයේ (30) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. යාපනය ශාන්ත පීටර් විද්‍යාලයේ සිසුවෙක් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත එම සමෘද්ධි කොඩිය පැළදවීම සිදු කළ අතර අනතුරුව එ් මහතා විසින් මුල්‍ය පරිත්‍යගයක්ද ලබාදීමට කටයුතු කර ඇත. එම අවස්ථාව සදහා සමාජ සවිබල ගැනීමේ අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වී‍රකෝන්, සමාජ සවිබල ගැනීමේ අමාත්‍ය පී හැරිසන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ. දඩල්ලගේ යන පිරිසක් සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට