සත්‍යයේ පුවත් අඩහැරය….

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකග නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි…

Podu Jana Peramunaපසුගිය දින ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලීමේන්තුවට භාර දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට තමා අකමැත්ත පළ කරන බව ජාතික ඒකාබද්ධ හා සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා අදහස් දක්වා ඇත්තේ සිංහල, දමිළ,මුස්ලිම් සියලූම වැසියන්ට තමන් කැමති අපේක්‌ෂකයකුට ඡන්දය භාවිත කිරීමේ අවස්‌ථාව හිමිවන්නේ ජනාධිපතිවරණයේදී පමණක්‌ බැවින් එම යෝජනාවට තමන් අකමැති බව සදහන් කර ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර විධායකයට හිමි බලතල අඩු කිරීම සිදු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට