සත්‍යයේ පුවත් අඩහැරය….

ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි…

Podu Jana Peramunaගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7.00 සිට පසු දින උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත. මහර, දොම්පේ හා ජා – ඇල, කැලණිය, වත්තල, බියගම, යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙන්ම පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක හා සීදූව යන නගර සභා බල ප්‍රදේශ වලට මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට