සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට නවදෙනකු පත්වේ…

Podu Jana Peramunaඑජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පැවති අතර එහිදී මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු නවදෙනකු කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කල බව වාර්ථාවේ. පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප මහ ලේකම් ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා සදහන් කලේ බුද්ධික පතිරණ මහතාට අමතරව ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන, ඡේ.සී. අලවතුවල, තුසිතා විඡේමාන්න, සිඩ්නි ජයරත්න, ඒ.ඒ. විඡේතුංග, අජිත් මාන්නප්පෙරුම, දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන්ද කෘත්‍යාධිකාරී මණ්‌ඩල නව සාමාජිකයන් ලෙස පත්කිරීමට කටයුතු කල බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට