සත්‍යයේ පුවත් අඩහැරය….

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද ..

Podu Jana Peramunaශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද (03) සිදුවනු ඇති බවට පසුඟියදා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රී කණ්ඩායම පවසනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරනු ලබන්නේ ශ්‍රී.ල.නි.ප. යේ අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානයක් සිදු වීමට නියමිත බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීම අද පෙරවරු 9.30ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් සඳහා 16යේ කණ්ඩායම තවදුරටත් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් පුළුල් සන්ධානයක් වෙනුවෙන් කටයුතු කරන බවද චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට