සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප.ය හැරගිය සියලු දෙනා නැවත පක්ෂයට එක්කරගන්නවා – අකිල විරාජ් කාරියවසම් ..

Podu Jana Peramunaවිවිධ හේතුන් නිසා පක්ෂය අතහැර ගිය ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය සමග එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා පවසා ඇත.ඒ සඳහා සිය පක්ෂය සියලූ දෙනාට විවෘත ආරාධනාවක්ද කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත. හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකටද මෙම ආරාධනය වලංගු වන බවත් සියලූ දෙනාගේ එකමුතුවෙන් පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරිම තම අපේක්ෂාව බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට