සත්‍යයේ පුවත් අඩහැරය….

රටට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීය යුතුයි – රාජිත සේනාරත්න ..

Podu Jana Peramunaලංකාවට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීම සඳහා දේශීය වෛද්‍යවරුන් තමා සමඟ එක්විය යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ කළුතර පැවති දේශීය වෛද්‍යමවරුන්ගේ හමුවකට එක්වෙමින්ය. මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින හෙද හිඟයට පිළියම් වශයෙන් එම පළාත්වල පමණක් උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විභාගය සමත් වන අපේක්ෂකයන්ට හෙද සේවාව සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇ අතර ඒ අනුව 2015, 2016 සහ 2017 වර්ෂවල එම පළාත්වල උසස් පෙළ සමත් වූවන්ට හෙද සේවාව සඳහා ඉදිරියේ දී අයදුම්කළ හැකි බවට ද පවසා ඇත. රට තුළ හෙදියන් 7000කගේ පමණ පුරප්පාඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට