සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි ..

Podu Jana Peramuna දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (03) මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාත සහ මොණරාගල, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තරමක තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශ සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වු සුළගේ වේගයක් අපේක්ෂා කෙරෙන බවත් සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැලකිළිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට