සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙටින් පසු රට වටා මුහුදු ප්‍රදේශ තුළ සුළං තත්ත්වයේ වැඩි වීමක්, වැස්ස යළිත්..?

Podu Jana Peramunaහෙටින් (05) පසු ඉදිරි දින කිහිපය තුළ රට වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මේ වන විට දිවයිනේ නිරිත දිග ප්‍රදේශය ආශ්‍රිතව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දිනකිහිපය තුළත් පවතිනු ඇති අතර බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල ඉදිරි කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට