සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසක්, නීතිපති අධිකරණයට දන්වලා..

Podu Jana Peramunaමෙරට බහුතරයක් විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන් දූෂිත පුද්ගලයින් බව පවසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලද ප්‍රකාශය, බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන ප්‍රකාශයක් ලෙස පෙනී යන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා එල්ල කරමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අද (04) කැදවන ලද අවස්ථාවේ නීතිපතිවරයා විසින් මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලද අතර එය වැඩිදුරටත් විභාග කිරීම ලබන ජුනි 18 වනදා සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන අය විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට