සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය කථානායකවරයා පත් කරගැනීම අද..

Podu Jana Peramunaනව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (05) සිදුකිරිමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ තනතුර සදහා නම් කිහිපයක් යෝජනා වීමට ඉඩඇති බැවින් ඡන්ද විමසීමක් සිදුකරනු ඇති අතර හිටපු කථානායක තිලංග සුමතිපාල මහතා එම ධූරයෙන් ඉවත් වීම නිසා මෙම පුරප්පාඩුව ඇතිවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට