සත්‍යයේ පුවත් අඩහැරය….

අද අළුයම කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්..

Podu Jana Peramunaකොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැඟිල්ලක අද (05) උදෑසන හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. අද අළුයම් කාලයේ අදාළ ගොඩනැඟිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර කුරුදුවත්ත පොලීසිය සමග එක්ව කොළඹ මහ නගර සභා ගිනි නිවීම් සේවා ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට