සත්‍යයේ පුවත් අඩහැරය….

අවසර නැතිව විදුලි කුළුණක් පවත්වාගෙන ගිහින්, ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ උපකරණ පොලිස් භාරයට..

Podu Jana Peramunaනිසි අවසරයකින් තොරව විදුලි කුළුණක් පවත්වාගෙන යාම නිසා ටී.එන්.එල් මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන උපකරණ අධිකරණ නියෝගයක් මත පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ විකාශන කටයුතු මේ වන විට ඇණහිට ඇති අතර පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය ලබා දී තිබේ. මේ හේතුවෙන් සබරගමුව, වයඹ හා බස්නාහිර යන පළාත් තුළ එම විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව වාර්තා වේ. විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ (04) සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට