සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්, ඡන්ද විමසීම ආරම්භ වෙයි..

Podu Jana Peramunaපුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් දෙකක් යෝජනා වී ඇති බව වාර්තා වේ. මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. එම්. ආනන්ද කුමාරසිරි සහ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ නම් ඒ සදහා යෝජනා වී ඇති අතර අදාළ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට