සත්‍යයේ පුවත් අඩහැරය….

පොරොන්දුවූ පරිදි විසදුම් නෑ, ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරනවා – දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව

Podu Jana Peramunaලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව අනතුරු අගවා සිටියි. තමන් මුහුණ දී ඇති සේවා ගැටළු සම්බන්ධයෙන් පසුගිය සදුද දිනය වන විට නිසි විසදුම් ලබාදීමට කටයුතු කරන බවට අදාළ බලධාරීන් විසින් පෙරොන්දුවක් ලබාදුන්න ද මෙතෙක් එම පොරොන්දුව ඉටු වී නොමැති බැවින් තමන් මෙම තීරණයට එළඹි බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට