සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි වැඩි ඡන්දයෙන්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොණරාගල දිස්‌ත්‍රික්‌ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්විය. නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පවත්වන ලද අතර ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමද යෝජනා විය. කෙසේ වෙතත් වැඩි ඡන්ද 44 කින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාට හැකිවිය. මේ සදහා පවත්වන ලද රහස්‌ ඡන්දයෙන් කුමාරසිරි මහතා ඡන්ද 97 ක්‌ද ඡන්ද 53 ක්‌ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්ද ලබාගන්නා ලදී. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ඡන්දය ලබානොදී පාර්ලිමේන්තු සභාගැබෙන් පිටවී යාස විශේෂත්වයක් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට