සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (06) මෙරට වේලාවෙන් රාති‍්‍ර 7.30 ට ආරම්භ වීමට නියමිතව ඇත. ටි‍්‍රනිඩෑඞ් හිදි මෙම තරගය පැවැත්වෙන අතර මෙම ටෙස්ට් තරගාවලිය සදහා ටෙස්ට් තරග 3 ක් අන්තර්ගතය. දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිවා රාත්‍රි ටෙස්ට් තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ. මෙම තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දෙවන දිවා රාති‍්‍ර ටෙස්ට් තරගයයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට