සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දක්ෂිණ අධිවේගයේ නව පිවිසුම් මාර්ගය අගමැති අතින් ලබන 08 වනදා විවෘත කෙරේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ලබන 08 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. කළුතර, දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද මෙම නව පිවිසුම් මාර්ගය සදහා වැය කර ඇති මුදල රුපියල් බිලියනයක් බව මාර්ග සංවර්ධන අධිකාරය අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට