සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

TNL ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු තහනමේ කිසිදු වෙනත් අරමුණක් නෑ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

Podu Jana PeramunaTNL ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු තහනම් කරන ලද්දේ එම ආයතනය විදුලි සංදේශ පනතේ කරුණු කිහිපයක් උල්ලංඝණය කිරීම නිසා විනා වෙනත් අරමුණිකින් නොවන බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මෙම ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබා තිබුණද පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය, VHF 11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට