සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවියේදී අය කිරීමට යෝජනා වූ 14% ක රඳවා ගැනීමේ බද්ද ජනපති නියමයෙන් අහෝසියි..

Podu Jana Peramunaනව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට සිනමාව සහ ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන්ට යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නම් ඊට විසදුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) කලාකරුවන් හමුවේ අවධාරණය කර ඇත.සිනමාව, ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්‍ෂේත්‍රයන්හි නියෝජිතයින් මෙන්ම ප්‍රවීණ කලාකරුවන් පිරිසක්‌ සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉහත අදහස් පළකර ඇත. එමෙන්ම ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවියේදී ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙන 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට පවසා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට