සත්‍යයේ පුවත් අඩහැරය….

හේම නලීන්ගේ අවසන් කටයුතු හෙට..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ප්‍රවීණ නිවේදක, මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (08) කොළඹදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ මහතාගේ දේහය මේ වන විට මාලඹේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය හෙට (08) දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට