සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මව්බිම පුවත්පතට එරෙහි අපහාස නඩු දෙකක් අමාත්‍ය පාඨලී ඉල්ලා අස්කර ගනියි..

Podu Jana Peramunaවන්දි ඉල්ලා, මව්බිම පුවත්පතට එරෙහිව පවරන ලද නඩු දෙකක් ඉල්ලා අස්කර ගැනීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ පුවත්පත මගින් පළකරන ලද ප්‍රවෘත්ති දෙකක් මගින් තම කීර්තියට හානි සිදුවූ බව පවසමින් රුපියල් මිලියන දහසක් සහ රුපියල් මිලියන පන්සියයක් බැගින් වන්දි ඉල්ලා අදාළ නඩු දෙක පවරන ලද අතර අදාළ අපහාස නඩු ඒ මහතා ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (07) නියෝග කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට