සත්‍යයේ පුවත් අඩහැරය….

හපුතලේ, තංගමලේ වත්තේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 22 ක් රෝහලේ

Podu Jana Peramunaහපුතලේ, තංගමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් එම කම්කරුවන් විසි දෙදෙනෙකු හපුතලේ දිසා රෝහලට සහ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. හපුතලේ, තංගමලේ වත්තේ ගල්ලැයිම කොටසේදී මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති අතර මින් තේ දළු නෙලමින් සිටි කාන්තාවන් විස්සක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට