සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාමසාන් උපවාසය ජාතීන් අතර සංහිදියාව හා සහජිවනය ගොඩනැගීමේ වැඩපිළිවෙලෙහි සුවිශේෂි අවස්ථාවක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaජාතීන් අතර සංහිදියාව මෙන්ම සහජිවනය ගොඩනැගීම සදහා සිදුකරන වැඩපිළිවෙලෙහි සුවිශේෂි අවස්ථාවක් ලෙස රාමසාන් උත්සවය හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. ඊයේ (07) ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පැවති විශේෂ ඉෆ්තාර් උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත. මෙම අවස්ථාව සදහා ඉස්ලාම් ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට