සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම කඳුකරයට අධික වැසි, ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත වෙයි..

Podu Jana Peramunaමධ්‍යම කඳුකරයට මේ වන විට ඇදහැලෙමින් පවතින ඉහළ වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් අධික වර්ෂාවක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටින අතර මෙම අධික වර්ෂා පතනය හේතුවෙන් ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් යන ජලාශ වල මේ වන විට වාන් දොරටු විවෘත කර තිබෙන අතර විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (07) සිට මේ වන විටත් වාන් දමමින් පවතින බව සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට