සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කිලිනොච්චිය ඉඩමක ක්ලේමෝ බෝම්බ, ටී 56 උණ්ඩ සහ අත් බෝම්බ රැසක්..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේ ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බ සහ තවත් ආයුධ රැසක් සොයාගැනීමට හැකිවූ බව ධර්මපුරම් පොලිසිය අනාවරණය කර සිටියි. කිලිනොච්චියේ, ධර්මපුරම් සමූපකාර ගොඩනැගිල්ල ඉදිකර තිබූ ඉඩම තුළ පිහිටා තිබූ පැරණි වැසිකිළි වළක තිබි මෙම ආයුධ තොගය සොයාගෙන ඇත්තේ ගවයින් බැලීමට ගිය පිරිසක් විසින් සිදුකරන ලද දැනුවත් කිරීමකට අනුව බව ද පොලිසිය තවදුරටත් පවසා සිටියි. මෙම ආයුධ තොගය අතර එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද අත්බෝම්බ මෙන්ම තවත් විවිධ අත්බෝම්බ 184 ක්, ටී 56 පතුරොම් 35500 ක්, ක්ලේමෝ බෝම්බ 05 ක් ඇති බවත් මෙරට යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටි.ඊ සංවිධානය විසින් මෙම ආයුධ සඟවා තබන්නට ඇතැයි සැකපළකරන බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට