සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව කඩුළු 03 කට ලකුණු 31 යි, කොදෙව් වේගපන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක්..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුළු 03 ක් දැවී ලකුණු 31 ක් ලබා යම් අසීරුතාවයකට පත්ව සිටියි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 414 ක් ලබාගන්නා ලද අතර ඊට පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දු වාරයේදීම ලකුණු නොලබා දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 04 කට දැවීයන ලදී. ඇන්ජලෝ මැතිව්ස් ලබාගත්තේ ලකුණු 11 ක් පමණයි. අද (08) තරගයේ තෙවන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට