නෙළුම් කුළුණේ විදුලි සෝපානයකින් වැටී එහි කම්කරුවෙකු මරුට..
නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු එහි විදුලි සෝපානයකින් වැටී මියගොස් ඇති බව වාර්තා වේ. යාපනය ප්‍රදේශයේ කම්කරුවෙක් මෙම හසිදි අනතුර නිසා මියගොස් ඇත.