සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි පහරින් මරුට …

Podu Jana Peramunaකිසියම් පිරිසක් විසින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතාට ඊයේ රාත්‍රීයේ ඇල්පිටිය, උරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.උප සභාපතිවරයා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සදහන් කරන අතර කරන්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට