සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අගමැතිගේ අවශ්‍යතාවයට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

Podu Jana Peramunaවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ සිටියද ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණ, මෙම රටට නොගැළපෙන යෝජනාවලිය ඉදිරිපත්කරන ලද්දේ හුදෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත බවද ඒ මහතා තවදුරටත් පවසා සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගැනීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා තීරණයකට එළඹිය යුතු බව ද රණතුංග මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට