සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අද (10) යි. සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය ජයග‍්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (09) දිනය නිමා වන විට කඩුළු 03 ක් දැවී ලකුණු 176 ක් ලබා යම් අසීරු තත්ත්වයකට පත්ව සිටින ලදී. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94 ක් ලබාගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී යන ලදී. බටහිර ඉන්දීය කොදෙව් පිල සිය මුල් ඉනිමේ ලකුණු 414 ක් ලබාගත් අතර සිය දෙවන ඉනිම කඩුළු 07ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී අත්හිටුවන ලදී. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කරන ලද්දේ ලකුණු 185 ක් පමණි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට