සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇලෝසියස්‌ මුදල් ලබාගැනීම, දයාසිරිගෙන් අද CID ය ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaඅර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් ලබාගැනීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (11) දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ සදහා අද දිනය තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇත. අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් ලබාගන්නා ලද රුපියල් දසලක්‍ෂයක චෙක්‌පතක් තම ආරක්‍ෂක නිලධාරියා විසින් මාරුකරගෙන ඇති බවට දයාසිරි ජයසේකර මහතාට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට