සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලක්ෂ 50 ක් නීති විරෝධීව ලබාදීම, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනාට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් මුදලක් නීතිවිරෝධී ලෙස ලබාදුන්බවට චෝදනා කරමින් හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය ලබන ඔක්තෝම්බර් 16 වනදා තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් අද (11) මෙම නියෝගය සිදුකරන ලදී. ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කරන ලද “තාරුණ්‍යට හෙටක්” සංවිධානය නීති විරෝධි ලෙස ලබාදීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට