සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීම, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ලබන 18 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ. නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේදී 05 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කළ බවට චෝදනා කරමින් ලද පැමිණිල්ලකට අනුව නුවරඑළිය පොලීසිය විසින් පසුගියදා ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට