සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රවාහන ගාස්තු වැඩි නොකළොත් නොදන්වා අරගලයක්, ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවයි..

Podu Jana Peramunaප්‍රවාහන ගාස්තු වැඩිකරන්නැයි කළ ඉල්ලීමට අද (11) දිනය තුළ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් පසුව ප්‍රවාහන ගාස්තු ද වැඩිකරන ලෙස තම සංගමය, ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන ඉල්ලීමක් සිදුකරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් ඉදිරියේදී වෘත්තීය අරගලයන්ට එළඹෙන බවත් එම සංගය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට