සත්‍යයේ පුවත් අඩහැරය….

අද රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට…

Podu Jana Peramunaරුපියල් 101ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩු කිරීමට නියමිත අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යක විජිත් විජයමුණි සොයිසා මහතා අවධාරණය කරයි. ඊයේ (11) දින ධීවර වෘත්තීය සමිති නියෝජිතයින් සහ ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවත් ඒ සදහා ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට