සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට…

Podu Jana Peramunaරුපියල් 101ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩු කිරීමට නියමිත අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යක විජිත් විජයමුණි සොයිසා මහතා අවධාරණය කරයි. ඊයේ (11) දින ධීවර වෘත්තීය සමිති නියෝජිතයින් සහ ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවත් ඒ සදහා ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට