සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය අමරවීර, නාමල් හමුවේ…

Podu Jana Peramunaඅද (12) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා විය. මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි  කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, දේශීය ගොවියා ආරක්‍ෂා කිරීම යන කරුණු පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කිරීමට කටයුතු කරන බව නාමල් කරුණාරත්න මහතා සදහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා විසින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාවන් කිහිපය අමාත්‍යවරයා වෙත ලබා දී ඇති අතර ඒ පිළිබදව සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරයා විසින් මෙම හමුව කැදවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට