සත්‍යයේ පුවත් අඩහැරය….

හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුස්ලිම් අයෙකු පත්කිරීම පිළිබද කණගාටු වනවා – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaහින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන් තමන් නොසතුටට පත්ව ලෙස මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකු ඇති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා සිටියි.

මෙම පත්කිරීම, අනවශ්‍ය ගැටලු රැසක් නිර්මාණය වීමට හේතුවක් බවත් ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට