සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු නොවිසදුවහොත් අරගල, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaතම සේවා ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගල දියත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ගණනාවක් සිදුකර ඇති නමුත් මෙතෙක් බලධාරීන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් මෙම තීරණයට එළඹි බවත් එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට