සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ගැටළු නොවිසදුවහොත් අරගල, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaතම සේවා ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගල දියත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ගණනාවක් සිදුකර ඇති නමුත් මෙතෙක් බලධාරීන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් මෙම තීරණයට එළඹි බවත් එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට