සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙල් සංසංථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල් අයකරගැනීමට පියවර ගන්න, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaතෙල් ගබඩා සංකීර්ණ පවත්වාගෙන යාමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංසංථාවට ලබාදී ඇති දුම්රිය ඉඩම් සදහා දුම්රිය දෙපාර්තමේන්තුවට එම සංස්ථාව ගෙවිය යුතු රුපියල් 328000000 (තිස් දෙකෝටි අසූ ලක්‍ෂයක) මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. එම සන්ධානය විසින් මාධ්‍ය වෙත නකුත් කර ඇති නිවේදනයක මෙම තොරතුරු ඇතුළත්ය.

ඛනිජ තෙල් සංස්ථාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අත්සන් කර ඇති බදු ගිවිසුම් අනුව මෙම මුදල් නියමිත පරිදි ගෙවිය යුතු වුවත් 2017. 12. 31 දින දක්වාම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එසේ නියමිත පරිදි මුදල් ගෙවා නොමැති බව මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය. අදාළ මුදල් ප්‍රමාණය නිසි ලෙස අයකර ගතහොත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට ලබා ඇති දැවැන්ත පාඩුව යම් තරමකින් හෝ අවම කරගැනීමට හැකිවන බවත් මෙහි තවදුරටත් සදහන්ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර අදාළ මුදල් විධිමත් ලෙස අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් අදාළ නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට