සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක්..?

Podu Jana Peramunaමේ වන විට කැඳවා ඇති නාම යෝජනා සියල්ල අවලංගු කර යළි නාමයෝජනා කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එහි සභාපති ධුරයට තරග කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (14) කැඳවන ලද අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට