සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක්..?

Podu Jana Peramunaමේ වන විට කැඳවා ඇති නාම යෝජනා සියල්ල අවලංගු කර යළි නාමයෝජනා කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එහි සභාපති ධුරයට තරග කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (14) කැඳවන ලද අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට