සත්‍යයේ පුවත් අඩහැරය….

පස්සර වෙළදසැලක ගින්නක්, කාන්තාවන් තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaඊයේ (13) රාත්‍රියේ පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීම නිසා කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ගින්නෙන් අදාළ වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මියගොස් ඇත්තේ වෙළඳසැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට