සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පස්සර වෙළදසැලක ගින්නක්, කාන්තාවන් තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaඊයේ (13) රාත්‍රියේ පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීම නිසා කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ගින්නෙන් අදාළ වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මියගොස් ඇත්තේ වෙළඳසැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට