සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක්..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ සංකීර්ණය තුළදී බැණ තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගනිමින් හෝමාගම අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට