සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක්..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට හෝමාගම අධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ සංකීර්ණය තුළදී බැණ තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගනිමින් හෝමාගම අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට