සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශේෂ දීමනාව නොගෙවීම, පරිපාලන නිලධාරීන් සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaපරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය පරිපාලන සංගමය අද (14) කොළඹ ස්වදේශ කටයුතු හා පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී. කෙසේ වෙතත් මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමඟ අද (14) පස්වරුවේ විශේෂිත සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවත් එම සංගමය අනාවරණය කර සිටියි. මෙම සාකච්ඡාවෙන් පසුවද තමන්ට සෑහීමකට පත්විය හැකි විසදුමක් නොලැබුනහොත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බවත් රාජ්‍ය පරිපාලන සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට